ගූගල් ඇඩ්සෙන්ස්දැන්වීම් ප්‍රච්රකයෙක් වීමට පෙර ඔබ කොහොමද මේ ඇඩ්සෙන්ස් වැඩකරන්නේ කියල හොදඅවබෝදයක් තිබිය යුතයි.නැතිනම් නිකම් ඇඩ්සෙන්ස් අරගෙන සල්ලි හොයන්නේ නැතුවගිණුම විතරක් තිබිල අන්තිමට ඩිසේබල් වෙලා යාවි.මේ නිසා තමයි මම මේ ගැනත් කියාදෙන්න හිතුවේ.
ඔබ ගූගල් ඇඩ්සෙන්ස් වල ලියාපදිංචි වුන පසුව ඔබට එමගින් ඔබට අවශ්‍ය කරන ආකාරයේ දැන්වීම් එකක පිළියෙළ කර ගැනීමට පුළුවන්.මටක තියාගන්න මෙම දැන්වීම් එකක වල පසුබිම් වර්ණය, අකුරුවල වර්ණය හා එහි දාර ඔබට කැමති වර්ණයකින් වර්ණගැන්වීමට පුළුවන් නමුත් ඔබ ඔබගේ එම දැන්වීම් ඒකකය තැන්පත් කරන ස්ථානය අනුව ඔබ එය වෙනස්කයගත යුතුයි. මේගැන හොදට පැහැදිලි කරපු ලිපියක් මෙතන තියෙනවා. ඔබ දැන්වීම් ඒකකයක් නිර්මාණය කරගැනීමේදී පහත ලිපේ පෙළ අනිවාර්යෙන්ම බලාගන්න.
ඔබට කැමති ආකාරයේ දැන්වීම් එකක අකර විශාල සංඛ්‍යාවක් ඔබට තෝරාගන්න පුළුවන්. මෙලෙස මුලින් ඔබට කැමති ආකාරයකට දැන්වීම නිර්මාණය කරගත් පසු ඔබට කුඩා කේත ටිකක් ලබයි. ඔබට තියෙන්නේ මෙම කෙතටික ඔබගේ වෙබ් අඩවියේ තන්පත්කරන එක විතරයි.ඔබට මේගැන තව හොදට දැනගන්න පුළුවන් මෙන්න මෙතනින්.
මෙන්න මේ ඔබ ඔබගේ වෙබ් අඩවියේ තැන්පත් පල කේත කට්ටලය තමයි.ඔයාගේ වෙබ් සයිට් එකට මොනවගේ දැන්වීම්ද අවශ්‍ය කියල හොයල බලල ඒවා ඔබගේ වෙබ් පිටුවට අරගෙන එන්නේ. (ඔබගේ පිටුවට එන දැන්වීම් තීරණය කරන හැටි දැනගන්න මෙතනින් ඇතුළුවන්න.)මේසදහා මුලින් ඔබගේ පිටුවේ මාතෘකාව හා එහි ඇති ප්‍රධාන වචන සොයා බලයි. ඒවාට අනුව තමයි ඔයාගේ වෙබ් පිටුවට සුදුසු දැන්වීම් එවන්නේ. කොහොම උනත් මම හිතනවා කොහොමද ඇඩ්සෙන්ස් වැඩකරන්නේ කියල තවත් දැනගත්තොත් හොදයි කියල එකට මේ ලිපියත් කියාන්නකෝ. මෙතනින් ඇතුළුවෙන්න. ලිපිය හොදනම් comment එකකුත් දල යන්න අමතක කරන්න එපා.

- Links වල වර්ණ ක්‍රියාකාරිත්වය
- හොදම URL වර්ණ 10
- දාර වලට හොදම වර්ණ 10
- පසුබිමට හොදම වර්ණ 10
- අකුරුවලට හොදම වර්ණ 10
ඔබට කැමති ආකාරයේ දැන්වීම් එකක අකර විශාල සංඛ්‍යාවක් ඔබට තෝරාගන්න පුළුවන්. මෙලෙස මුලින් ඔබට කැමති ආකාරයකට දැන්වීම නිර්මාණය කරගත් පසු ඔබට කුඩා කේත ටිකක් ලබයි. ඔබට තියෙන්නේ මෙම කෙතටික ඔබගේ වෙබ් අඩවියේ තන්පත්කරන එක විතරයි.ඔබට මේගැන තව හොදට දැනගන්න පුළුවන් මෙන්න මෙතනින්.
මෙන්න මේ ඔබ ඔබගේ වෙබ් අඩවියේ තැන්පත් පල කේත කට්ටලය තමයි.ඔයාගේ වෙබ් සයිට් එකට මොනවගේ දැන්වීම්ද අවශ්‍ය කියල හොයල බලල ඒවා ඔබගේ වෙබ් පිටුවට අරගෙන එන්නේ. (ඔබගේ පිටුවට එන දැන්වීම් තීරණය කරන හැටි දැනගන්න මෙතනින් ඇතුළුවන්න.)මේසදහා මුලින් ඔබගේ පිටුවේ මාතෘකාව හා එහි ඇති ප්‍රධාන වචන සොයා බලයි. ඒවාට අනුව තමයි ඔයාගේ වෙබ් පිටුවට සුදුසු දැන්වීම් එවන්නේ. කොහොම උනත් මම හිතනවා කොහොමද ඇඩ්සෙන්ස් වැඩකරන්නේ කියල තවත් දැනගත්තොත් හොදයි කියල එකට මේ ලිපියත් කියාන්නකෝ. මෙතනින් ඇතුළුවෙන්න. ලිපිය හොදනම් comment එකකුත් දල යන්න අමතක කරන්න එපා.

0 comments:
Post a Comment