ඔන්න ඉතින් ගොඩක් කාලෙකට පස්සේ තමයි මම අපහු වැඩ පටන් ගත්තේ. ඔයාල දැනටමත් දන්නව ඇතිනේ Google ඇඩ්සෙන් කියන්නේ හොදට ඩොලර් හොයන්න පුළුවන් ක්රදමයක් කියල. නමුත් බොහෝ දෙනෙකුට මතුවන ගැටලූවක් තමයි Google ඇඩ්සෙන්ස් ගිණුමක් හදාගන්න එක.
දැන් ආසියාතික රටවලට ඇඩ්සෙන්ස් දෙන එක බොහෝ දුරට සීමාකරලයි තියෙන්නෙ. ඒකට නම් හේතු කිහිපයක්ම තියෙනව. ලන්කාව, ඉන්දියාව, පකිස්ථානය, බංගලාදේශය වැනි රටවල අය අනවබෝධයෙන් මෙහි වැඩ කිරීම හා වැරදි ලෙස දැන්වීම් ක්ලික් කරවා ගැනීමට පෙළඹීම ඊට ප්රිධානම හේතුවක්. බ්ලොග් එකේ හරි, වෙබ් අඩවියේ හරි ගුණාත්මක භාවයක් නැතිවීම තවත් හේතුවක්, තම වෙබ් පිටුවට පැම්ණෙන (visitors) අයගේ ඌණතාවය ද ඇඩ්සෙන්ස් ලබා නොදීමට බලපාන තවත් හේතුවක් වෙනව.
මෙවැනි හේතුන් නිසා තමයි ගුගුල් ඇඩ්සෙන්ස් අපිට ටිකක් ගන්න අමාරු වෙන්නෙ. නමුත් හොද වෙබ් අඩවි වලට හා බ්ලොග් වලට ඇඩ්සෙන්ස් ගන්න අමාරුත් නැති බව මතක තියාගන්න. එනිසා අපි පළමුවෙන්ම හොද බ්ලොග් එකක් හරි හදාගන්නෙ කොහොමද කියලා දැන් බලමු.
බ්ලොග් එකක් කරනව කියන්නේ හරියට දින පොතක් පවත්වාගෙන යනවා වගේ වැඩක්. ඒකේ ඇතුලත් කරන තොරතුරු අපිට දිනපතා හෝ සතියකට වරක් එහෙමත් නැතිනම් මාසිකව වරක් ආදි වශයෙන් අලුත්ත් කරගෙන යන්න පුලුවන්. කවුරුවත් එක දවසකින් දින පොතක් ලියන්නෙ නෑ වගේ එක දවසෙන්ම බ්ලොග් එක ලියලා ඉවර කරන්නෙත් නෑ ගුගුල් ව්සින් ලබාදෙන Blogger හරහා බ්ලෝග් අඩවියක් පහසුවෙන් නොමිලේම හදාගන්න පුළුවන්. මෙම බ්ලොග් අඩවියට ඔබ යෙදු නමට අවසානයේ blogspot.com යනුවෙන් සදහන් ආකාරයට බ්ලෝග් එකක් ඔබට ලැබුනානේ.
Blogging ගැන ඔයාල නොදන්නා ගොඩක් දේවල් මෙතන තියෙනවා කියවල බලන්නකෝ.
ඉස්සර නම් මේකට මොනවා දැම්මත් ඇඩ්සෙන්ස් අනුමත වෙනව. දැන් නම් එහෙම බෑ. මේ සදහා හොද අන්තර්ගතයක් තියෙන්න ඕනි. මුලින්ම හොද මාතෘකාවක් (keyword)(මෙන්න මෙතන තියෙනවා හොදට සල්ලි හොයන්න පුළුවන් keyword ටිකක් ඔයාලම ගිහින් බලන්නකෝ.) එකක් තෝරගන්න.
එය ඔබට දිගු කලක් ලියන්න පුලුවන් මාතෘකාවක් වීම පසුවට ඔබට පහසුවක් වෙයි. එමෙන්ම එම මාතෘකා, ඔබගේ විනෝදාස්වාදයට, අධ්යවයාපනයට, රැකියාවට අදාල මාතෘකා වෙන්න පුලුවන්. උදාහරණයක් ලෙස Bollywood actress කියන මාතෘකාව ගත්තොත් ඒ ගැන (update) අලුත් තොරතුරු සතිපතා වුවත් blog post වලට දාන්න පුලුවන්. බ්ලොග් ලිවිය යුතු භාෂාව නම් ඉංග්‍රීසි භාෂාවෙන් විය යුතුයි. සින්හල යුනිකෝඩ් වලට Google ඇඩ්සෙන්ස් අනුමත වෙන්නෙ නැහැ. තවත් වෙබ් අඩවියක තියෙක ටික එහෙම්ම කොපි කරල දාන්නත් එපා. වෙබ් අඩවි වලින් තොරතුරු රැස්කරගත්තට කමක් නෑ. නිර්මාණය ඔබේම එකක් ව්ය යුතුයි. ගොඩාක් ව්ස්තර නැතිවුනාට කමක් නෑ ලියන ට්ක කාටත් කියවන්න හිතෙන ව්දියට දමන්නට හැකි තරම් උත්සාහ කරන්න. පින්තුර සහ වීඩියෝ ආදියත් ඒකට දමන්න පුලුවන්. මේ අකාරයට අඩුම තරමින් blog post 20ක් වත් ඔබේ blog අඩවියට ඇතුලත් කරගන්න. එතෙක් ඇඩ්සෙන්ස් ඉල්ලන්න එපා. ඒවගේම බ්ලොග් එකට පමිනෙන පිරිසද වැඩි කරගත යුතුමයි. ඒක කරගන්නෙ කොහොමද කියල ඉදිරියේදී කියන්නම්. මුලින්ම බ්ලොග් එක හරියට හදාගෙන යන්න.

This comment has been removed by the author.
ReplyDeletehttp://aluthblognet.blogspot.com/2017/08/aluth.html?m=1
ReplyDelete