Thursday, November 21, 2013


ඔයාල දන්නවනේ සමහර භාණ්ඩ හා සේවා අතර පුදුම තරගයක් තියෙනවා. අපි හිතමුකෝ ප්‍රමුක පෙලේ ආයතන හෝ වෙළද නම අතර කියල. මෙන්න මේ ඉහල තරගයක් තියෙන භාණ්ඩ හා සේවා වලට අදාල ප්‍රධාන වචන නැතිනම් අපි ඉංග්‍රීසියෙන් Keywords කියල කියන වචන කොටසක් තියෙනවා.

අපි  බලමු කොහොමද මේ Keywords අපිට වැදගත් වෙන්නේ කියල. අපි හිතමු අපි මොකක් හරි මාතෘකාවක් යටතේ බ්ලොග් එකක් හදල එකට ලිපි ලියනවා කියල. අපි මෙන්න මේ ලිපි වල හා බ්ලොග් එකේ අඩ්සෙන්සේ ඇඩ්ස් වලට අදාල කේත  (Script) තැන්පත් කරනවනේ. ඉන්පසු මෙන්න මේ කේත වලින් හොයාගන්නවා අපේ බ්ලොග් එකේ මාතෘකාව සහ ඔය කියන කිවඩ්ස් මොනවද කියල. මෙන්න මේ Google විසින් හොයාගත්ත Keywords වලට අනුව තමයි අපේ බ්ලොග් එකට එවන ඇඩ්ස් මොනවද කියල ස්වයන්ක්‍රියව තීරණය කරන්නේ.

අපි හිතමුකෝ අපේ බ්ලොග් එක තියෙන්නේ මෙන්න මේ කියන වැඩිපුර ගෙවන වචන (High paying Keywords) ඇතුලත්ව ඊට අදලවනම් අපේ බ්ලොග් එකට එන්නේ මෙන්න මේ එක click එකකට වැඩිපුර ඩොලර් ගණනක ගෙවන ඇඩ්ස් තමයි. එතකොට අපි හිතමු මෙන්න මේ වෙළද දැන්වීම පලකල සමාගම ඉලක්ක කල රටකින් එම වෙළද දන්විමට ක්ලික්ස් ලැබුනම හොද ගාණක් හොයාගන්න පුළුවන්. තේරුණා නේද වැඩිපුර ගාණක් හොයාගන්න ක්‍රමය. 

දැන් එහෙනම් බලමු මොනවද මේ වැඩිපුර ගෙවන වචන ටික කියල .මෙන්න මෙතනින් ඒ වචන ලැයිස්තුව බලන්නකෝ. වැඩිපුරම ඩොලර් හොයන්න පුළුවන් වචන 50 .

ඊට  අමතරව කැමතිද ඔයාල එක Click එකකට ඩොලර් 179.01 (179.01 $) ක් හොයන්න.එහෙනම් මෙන්න මේ ලිපිය මුල ඉදල කියවන්න කෝ එකේ තියෙනවා කොහොමද එක කරන්නේ කියල.මෙතනින් ඇතුළු වෙන්න

0 comments:

Post a Comment